ඔය පැල්ලම් පස්සෙ ගියාම ඉතින් ඔහොම තමා....මංගල හීන මොංගල් වෙන්නේ කුණු කෙළ පෙරාගෙන අවදිවෙනකොට තමයි.......:)
හේමලයාට එකග වෙමි... ආලයට පැල්ලම් අනිවාර්ය නැත...:)
ආලයට නැතත් විවාහයට පැල්ලම් අවශ්‍යයි...
සමාජය නන්නත්තාර කරන අහින්සක ගෑණු ළමයින්ගේ ඔළු ගෙඩි වලට හෙන ගෙඩි පාත් කරන අධර්මිශ්ඨ චාරිත්‍රයක්......
ආදරයගැහැනියගෙන් පැල්ලම් බළාපොරොත්තු වනපිරිමියාගෙන් කිසිත් බළාපොරොත්තු නොවනනොසෙවිය හැකි රහසක්අරුමයිනරුමයි!
තමාට කුමන අතීතයක් තිබුණත් සියලුම වැරදි ගැහැණියට පවරණ ශ්‍රී ලාංකික මානසිකත්වය ඔබ මැනැවින් පිලිබිඹු කොට ඇත. එසේම මිනිස් සිරුර පිලිබඳව ඔබගේ නොදන්නා බවද මනාව ලොවට කියා පා ඇත. ඔබට බොහෝ දුර යා යුතුය!!!
@ Shadow/හේමලයා - විසූක දස්සන@ pasan - මාද එයට එකගවෙමි.@ අච්චා - ඇත්ත සහොදරයා, කවුරු මොන ලොකු කතා කිව්වත් ඔය පැල්ලම නැත්නම් ටිකක් හරි සසල වෙනවා.@ අභීත - ස්තුතියි සහොදරයා@ intox & @ සරත් ගුණතුංග - එකනෙ කියන්නෙ සහොදරයා, පිරිමියෙක් කොහෙ ගිහින් ආවත් හෝදලා ගෙට ගන්න පුලුවන් කියලා
තමන්ගෙ කිළිටි බව නොදැකීමයි හේතුව.නියමයි අදහස...
පැල්ලම නැති තැන ජීවිතයම පැල්ලමක් විය
ජපං කොඩිය...!!ආසියාවේ ගෑණුන්ගේ turning point එකක්..!
අදයි මේ පැත්තේ ආවේ..හොදාරම්භයක්..ජය!
ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.
Grab this
11 කියවපු අයගේ අදහස්:
ඔය පැල්ලම් පස්සෙ ගියාම ඉතින් ඔහොම තමා....මංගල හීන මොංගල් වෙන්නේ කුණු කෙළ පෙරාගෙන අවදිවෙනකොට තමයි.......:)
හේමලයාට එකග වෙමි... ආලයට පැල්ලම් අනිවාර්ය නැත...:)
ආලයට නැතත් විවාහයට පැල්ලම් අවශ්‍යයි...
සමාජය නන්නත්තාර කරන අහින්සක ගෑණු ළමයින්ගේ ඔළු ගෙඩි වලට හෙන ගෙඩි පාත් කරන අධර්මිශ්ඨ චාරිත්‍රයක්......
ආදරය
ගැහැනියගෙන් පැල්ලම් බළාපොරොත්තු වන
පිරිමියාගෙන් කිසිත් බළාපොරොත්තු නොවන
නොසෙවිය හැකි රහසක්
අරුමයි
නරුමයි!
තමාට කුමන අතීතයක් තිබුණත් සියලුම වැරදි ගැහැණියට පවරණ ශ්‍රී ලාංකික මානසිකත්වය ඔබ මැනැවින් පිලිබිඹු කොට ඇත. එසේම මිනිස් සිරුර පිලිබඳව ඔබගේ නොදන්නා බවද මනාව ලොවට කියා පා ඇත. ඔබට බොහෝ දුර යා යුතුය!!!
@ Shadow/හේමලයා - විසූක දස්සන
@ pasan - මාද එයට එකගවෙමි.
@ අච්චා - ඇත්ත සහොදරයා, කවුරු මොන ලොකු කතා කිව්වත් ඔය පැල්ලම නැත්නම් ටිකක් හරි සසල වෙනවා.
@ අභීත - ස්තුතියි සහොදරයා
@ intox & @ සරත් ගුණතුංග - එකනෙ කියන්නෙ සහොදරයා, පිරිමියෙක් කොහෙ ගිහින් ආවත් හෝදලා ගෙට ගන්න පුලුවන් කියලා
තමන්ගෙ කිළිටි බව නොදැකීමයි හේතුව.
නියමයි අදහස...
පැල්ලම නැති තැන ජීවිතයම පැල්ලමක් විය
ජපං කොඩිය...!!
ආසියාවේ ගෑණුන්ගේ turning point එකක්..!
අදයි මේ පැත්තේ ආවේ..
හොදාරම්භයක්..
ජය!
Post a Comment
ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.