Wednesday, October 13, 2010

සින්නෝ සහ ජුන්නෝ

පලමු මස හදුනගෙන
දෙවන මස සිනහවී තෙදොල් වන
තෙවන මස සිටන්
සිව් වසක් යන තුරුම
නොහදුනන්නන් ලෙස සිටින
අපේ ජූනිය(ර්)ස්ලා


05/2010 

8 කියවපු අයගේ අදහස්:

ඉලංදාරියා said... Reply To This Comment

සිරාකතාව

L2K said... Reply To This Comment

කතාව ඇත්ත..

Ss said... Reply To This Comment

නැහ්... කතාව බොරු...

Muhammad Hafifi said... Reply To This Comment

Come here from Malaysia

http://najib-razak-quote.blogspot.com

ගැමියාගේ පත් ඉරුව said... Reply To This Comment

සීනියර්ස්ලා එච්චර දරුණුවට රැග දෙනවද එහෙමත් නැතිනම් මේ කියන්නේ අළුතින් ආපු කෙල්ලො ගැනද ඈ...

Anonymous said... Reply To This Comment

අනේ මට ඔව්වා තේරෙන් නැ බං

samakayawate said... Reply To This Comment

ඉතිං බං උඹත් ඔය කියන තුං මාසේ ගෙවපු එකෙක් වෙන්න ඇතිනේ.
අදමයි ආවේ මේ ඉසව්වට දැන් දිගටම එනවා.
මම සමකය වටේ ලියන නලීන්

කතන්දර Kathandara said... Reply To This Comment

/* සිව් වසක් යන තුරුම */

එක්කෝ මෙඩිකල් ෆැකල්ටි වෙන්න ඕනෑ, නැත්තං බැච් මිස් වෙලා වෙන්න ඕනෑ!

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.