skip to main
|
skip to sidebar
Pages
Home
කවි සිතුවිලි
Thursday, July 8, 2010
ඔබට
බොර දියට ඉහලින්
නැගි සිටින අදරින්
සිය පතක් මෙලෙසින්
සුවද දෙයි බ්ලොග් ලොවට අලුතින්
සියපතින් පිරිවර
විල් තෙරක් දුටුවිට
ඔබේ සිත නිසැකව
පහන් වෙයි නැත කිසිත් එහි සැක
නිතර මෙහි එන්න
රස සුවද විද ගන්න
ගුණ දොස්ද පවසන්න
මට තවත් එඩි දෙන්න
1 කියවපු අයගේ අදහස්:
බිඟූ
said...
සාදරයෙන් පිළිගනිමු!!!
pls remove word verification.
July 10, 2010 at 6:40 PM
Post a Comment
ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.
Newer Post
Home
Categories
කවි සිතුවිලි
(10)
කවිය
(1)
Grab this
කියපු කොරපු දේවල්
▼
2010
(15)
►
October
(1)
►
September
(1)
►
August
(5)
▼
July
(8)
මිහිරාවිය...
Super Star ආදර වන්තිය...
ඉතිං ආයුබෝවන්...
ඇබෑර්තු ඇත.........
මං සරණ නැඟනිය
තනිකඩයා
නමේ යටගියාව
ඔබට
සියපත් විලෙහි සරන බිඟුන්
About this blog
About Me
මුදියන්සේ
මම... ඇත්තම කිව්වොත් මමවත් දන්නෙ නෑ මම කවුද කියලා.
View my complete profile
ගණන් හිලව්
ආ ගිය අය කියපු කථා
how many Times
Powered by
Blogger
.
1 කියවපු අයගේ අදහස්:
සාදරයෙන් පිළිගනිමු!!!
pls remove word verification.
Post a Comment
ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.