Tuesday, August 17, 2010

ඔබ සහ මම












             
බඹර පහසින් 
තැලී පොඩි වුන
පැහැය කෙලසුන 
සුවද මල ඔබ...


අනුන් රොන් ගත්
මලට පෙම් බැඳ
සිතින් හඩනා
සමනලයා මම...

7 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

ඇත්තට මල් වල පාට සුවඳ තියෙන්නේ ඇයි.......

මුදියන්සේ said... Reply To This Comment

අනිත් කට්ටිය අල්ල ගන්න. වෙන මොකටද?

``` Outsider``` said... Reply To This Comment

රොන් පතන සමනලයෙක් නොවුණනම් ගැටඵවක් නැති වෙන්න තිබුණ..

ලස්සනයි අදහස...

මුදියන්සේ said... Reply To This Comment

@``` Outsider```
මොන සමනලයත් මලට වහන්නෙ රොන් ගන්නමනේ...

charmi said... Reply To This Comment

මාලතී නුඔයි - නුඔටත් ආදරේ තමයි.....?

පිස්සා පලාමල්ල said... Reply To This Comment

පරණ පෝස්ට් කීපයක්ම මග ඇරිලා...

ඔක්කොම කියෙව්වා... මේක ට නම් චර්මි ගේ ප්‍රශ්නෙම තමා අහන්න වෙන්නේ... හි හි

Anonymous said... Reply To This Comment

lankawe apata film banna apema thanak

www.cinelanka.net

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.