Friday, August 13, 2010

ලැජ්ජාව


ලැජ්ජා නැද්ද මෙයා,
ණයට බඩු ගන්න
Credit Card
තියෙද්දි...

4 කියවපු අයගේ අදහස්:

මෝඩයා said... Reply To This Comment

maxxa......:D

මුදියන්සේ said... Reply To This Comment

thnkx hemalayo

dinesh said... Reply To This Comment

පට්ට කතාව.

මුදියන්සේ said... Reply To This Comment

සිංහල කුණුහරුප ඉංග්‍රීසියෙන් කියනවා වගේ නේද. මම දැක්කා එහෙම කතාවකුත් වෙන බ්ලොග් 1ක. ඒකෙ නම නම් මතක නේ.
ස්තූතියි දිනෙශ්.

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.