Sunday, August 15, 2010

එද සහ අද










 එදා:

ධර්ම ප්‍රචාරයට සහය
නි 
 
මහ රජතුමනි...

එහෙයි අපෙ හාමුදුරුවනේ



අද:

ඡන්ද වැඩට සහය ඕනි 


හාමුදුරුවනේ...

එහෙයි අපෙ ඇමති තුමනි...

5 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

වරද කාගෙද?...කොතැනද?...අපේම නෙවෙයිද?

charmi said... Reply To This Comment

රටේ පරිවර්තනයද, ආගමේ පරිවර්තනයද?

ඔක මට නම් මෙහෙමත් ඇහිලා තියෙනවා.
"දැං ඡන්දෙට අපෙන් මොනවද කෙරෙන්ඩ ඕනෙ ඇමතිතුමා...?"

Abeetha Edirisinghe said... Reply To This Comment

අනේ මන්දා...

``` Outsider``` said... Reply To This Comment

එදා ආගම, මහණකම රස්සාවක් කරගෙන හිටියෙ නෑනෙ කිසිවෙක්.

මුදියන්සේ said... Reply To This Comment

@Shadow/හේමලයා- වරද හොයන්න ගියොත් නම් හැමෝම වැරදි කාරයො වෙයි

@Chami - ඔය කිව්ව විදිහ තමයි වැඩිපුරම තියෙන්නෙ

අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - හැමෝම කියන දේ. :-)

``` Outsider``` - එකනම් එහෙම තමයි "මාරයාගෙ හෝරාව" කියවනකොටනම් ඒක හොදට තෙරෙනවා

හැමෝටම බොහොම ස්තූතියි....!

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.