skip to main
|
skip to sidebar
Pages
Home
කවි සිතුවිලි
Thursday, September 9, 2010
මංගල රෑ
දාඩියෙන් තෙත් වෙච්ච
රැලි වැටුන
සුදු රෙද්ද
උදේ එලි වන විටත්
කිසිත් පැල්ලම් නැතිව
සුදට තිබ්බා වු හිතේ
කහට පැල්ලම් පිරී
කිලිටි වී
කලු ගැසී
Newer Posts
Older Posts
Home
Categories
කවි සිතුවිලි
(10)
කවිය
(1)
Grab this
කියපු කොරපු දේවල්
▼
2010
(15)
►
October
(1)
▼
September
(1)
මංගල රෑ
►
August
(5)
►
July
(8)
සියපත් විලෙහි සරන බිඟුන්
About this blog
About Me
මුදියන්සේ
මම... ඇත්තම කිව්වොත් මමවත් දන්නෙ නෑ මම කවුද කියලා.
View my complete profile
ගණන් හිලව්
ආ ගිය අය කියපු කථා
how many Times
You've been here
1
times.
Powered by
Blogger
.