Tuesday, July 13, 2010

මිහිරාවිය...













දඟකාර නෙතු පෙනෙන මානේ
කොමල වදනක් ඇසෙන ගානේ
දෙතොලෙ උණුසුම විදින වාරේ
ගලා සෙනෙහස දෙහද යාවේ


ගිම් නිවන මදහසට ඔබගේ
වියැකි යයි දාහයන් මාගේ
තිබෙන තුරු සිනහවක් දෙතොලේ
දැනෙයි රජකම ලැබුන විලසේ


දෙව් ලියන් පරදන ඔබේ වුවනේ
තිබෙන ලස්සන පෙනෙන ගානේ
මාගේ ආලය දහස් වාරේ
වැඩි වෙවී යයි සයුර විලසේ

ලියුවේ - 2009 / 3 / 20

3 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

ලස්සන නම් වියැකී යනු ඇත කාලයේ.....
සුන්දරත්වය රැඳී නැත්නම් හදවතේ.....

jeevithaya said... Reply To This Comment

නිල වන් දෙනෙත අඩවන් වූ කල යසට..
කෙහෙරෑළි ඈල්ල වෑටෙනා විට පිට මෑදට..
සුන්දර සිනා ගත්තත් මුවගින් සොඳට..
ගල් සිත් ඈති අඟනකි මා සිත් ගත්ත...

http://sithuvili-idea.blogspot.com/

Amila, "සියපත් විල" said... Reply To This Comment

අදස් වලට බොහොම ස්තූතියි සහෝදරයා

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.